(පුෂ්පකුමාර ජයරත්න)
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා බාරදීම අද(13) කුරුණෑගල සහකාර තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා හමුවේ සිදු කෙරිණි.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වයඹ පළාත් මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා ඊට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොබෙයිගනේට ශ්‍රීලනිප - ජවිපෙ නම් දෙයි