(සජීක ජයසිංහ)
ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථානයේ දායක සභාව විසින් සංවිධානය කරනු ලබයි.
අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ උත්සවයක් අප්‍රේල් මස 16 වැනිදා සිසිලි බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.