(අමල් වික්‍රමරත්න)
ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් හික්කඩුව නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සඳහා අද (12) නාම යෝජනා බාරදීම සිදු කැරිණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක, දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ නාම යෝජනා බාරදීම සිදුවිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එජාපයට හික්කඩුව නගර සභාවෙන් හා නෙළුව ප්‍රා.සභාවට නාමයෝජනා