IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අක්මීමනට හා බලපිටිය එජාප නම් දෙයි

අමල් වික්‍රමරත්න
 
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන , බලපිටිය යන ප්‍රාදේශීය සභාවන් සදහා  නාම යෝජනා බාර දීම  සහ ගාල්ල මහ නගර සභාව සදහා ඇප තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඇමැති වජිර අබේවර්ධන , මන්ත්‍රී විජේපාල හෙට්ටිඅරච්ච්  සහ දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

අක්මීමනට හා බලපිටිය එජාප නම් දෙයි

boralle sunil Wednesday, 13 December 2017 10:16 PM

මල් පොහොට්ටුවෙන් එන කළු විමලේ, පැටි අයියා, බලපිටියේ පොකට් සුජි ගමට වැඩක් කරගන්න පුළුවන් අය.

:       2       2

Kumar (Galf) Thursday, 14 December 2017 06:34 AM

නාම යෝජනා ඇති වෙන්න දෙන්න. කොච්චර නාම යෝජනා දුන්නත් ඉතින් අන්ත පරාජයක් අත් වෙන එක නම් නවත්තන්න කොහොමටත් බැරි වෙයි.

:       2       44

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31064 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site