IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.

හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ.   



අදහස් - (3)

ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Searna Wednesday, 17 May 2023 01:36 PM

හරිම කණගාටුයි. අපි ආසම කරන ගායකයෙක්. විදේශ ගතවෙලා සිටියත් ඒ මහතාගේ ගීත අදටත් අපි රස විඳිනවා.. ටෝනි හසන් මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා...!

:       1       33

Bunny Preena Wednesday, 17 May 2023 04:13 PM

හොඳ දක්ෂ ගායකයෙක්... අපි ඔහුගේ හින්දි ගීත ගණනාවකින් හොඳ රසයක් වින්දා... එතුමාට ස්වර්ගය ප්‍රාර්ථනා කරනවා.

:       0       17

Nimal Saturday, 20 May 2023 11:41 AM

හින්දි භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇතිව හින්දි ගීත සිංහල ශ්‍රාවකයින් අතර ජනප්‍රිය කළ ඔහුට, නිවන් සුව පතමි...!

:       1       2

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site