රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේදී සෙනසුරාදා (11)අභවප්‍රප්ත වූවාය.
මහජන බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකාරිණියක වූ මනෝජා මධුවන්ති මහත්මිය අභාවප්‍රාප්ත වන විට 42 වැනි වියෙහි පසු වූවාය. මධුවන්ති මහත්මිය දෙදරු මවකි.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (13) පස්වරු 5.30 ට බෙරැල්ල කන්තේදී සිදු කෙරේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත
ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි
මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.
සීදූව පොලීසියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි මහතාගේ මාමණ්ඩියා වූ සීදූව අමන්දොලුවේ පදිංචිව සිටි එම්.කේ.අයිවන් මහතා ඊයේ (2) අභාවප්‍රාප්ත විය.
මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි