
(මහේෂ් කිර්තිරත්න )
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙල් කුමාරි විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය .
සිව් දරු මවක වන ඇය මිය යන විට 58 වියෙහි පසුවාය. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගේ සහෝදරිය ද වේ.
ලග්ගල හිටපු මන්ත්‍රී ,හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය විජේරත්න බණ්ඩා මහතාගේ දියණියකද වන මානෙල් විජේරත්න මහත්මිය කලක් ගුරු වෘත්තියේ නියැලී පසුව සහකාර විදුහල්පති ධුරයේද කටයුතු කළාය.
දේහය ලග්ගල කළුගඟ නිවසේ තැන්පත් කර ඇතිඅතර අවසන් කටයුතු 29 දින පස්වරු 2 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ .
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ එ.ජා.ප හිටපු ආසන සංවිධායක අභාවප්‍රාප්ත වෙයි