අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි අධිකාරි මහත්මිය දඹුල්ල රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 85 හැවිරිදි වියේ පසුවිය.
රාණි අධිකාරි මහත්මිය දරුවන් පස් දෙනකුගේ මවක් වන අතර ඇයගේ වැඩි මහල් පුත්‍රයා වන අධීප අධිකාරි මහතා එක්සත් ජාතික පක්ෂයේ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබයි.
අවසන් කටයුතු මෙම මස 09 වැනි දින පස්වරු 3.00 කලාවැව හිරිපිටියාගමදී සිදුකිරිමට නියමිතය.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි
මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.
සීදූව පොලීසියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි මහතාගේ මාමණ්ඩියා වූ සීදූව අමන්දොලුවේ පදිංචිව සිටි එම්.කේ.අයිවන් මහතා ඊයේ (2) අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
රාණි අධිකාරි කළුරිය කරයි