IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍යවේදී පැතුම් අභාවප්‍රාප්ත වෙයි

(රෝහණ චන්ද්‍රදාස)

"ලංකාදීප" හොරොව්පතාන මාධ්‍යවේදී පැතුම් දර්ශන මහතා අද (16) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

පැතුම් දර්ශන මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ සහන නිවේදක ලෙස ද කටයුතු කළේය. 2019 වසරේ දී පැවැත් වූ රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේ දී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස ද සම්මාන ලැබීය.

ඔහුගේ අවසන් කටයුතු හොරොව්පතාන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පැවසූහ .

 



අදහස් (0)

මාධ්‍යවේදී පැතුම් අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 3584 1

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 22 4383 17

ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 248 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 278 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2707 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2906 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site