(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.
මහාචාර්යවරයා දිවියට සමුදෙන් විට හැත්තෑ හතරවැනි වියෙහි පසුවිය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයිකේ පෙරේරා මහතා 2001- 2004 කාල පරාසයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
පස්වැනිදා රාත්‍රියේ සිට සෙනසුරාදා පස්වරුව දක්වා දේහය නාවල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර පසුව බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගෙන යන යනු ලැබේ. අවසන් කටයුතු ඉරිදා දහවල් 12.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක්, ඉහළ ගණයේ පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙක් ලෙස උපකුලපති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි.කේ. පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධව වත්මන් උපකුලපති මහාචාර්යය සුනිල් ශාන්ත මහතා,ප්‍රමුඛ ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලයත්,අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව සාතිශය සංවේගය පළ කර සිටියි.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
Ananda Friday, 05 April 2024 09:32 PM
ඉතාමත් කණගාටුදායක ආරංචියක්. එතුමා පළමුවෙන්ම ඉගැන්වීමට පැමිණෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවටයි. එතුමා අති දක්ශ මගාචාර්යවරයෙකු වූ අතර හොඳ මිතුරෙකි. ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.