IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බලහරුවේ සිරිසුමන හිමි අපවත් වෙති

(අයි ආර් ඉන්දික)

දශක පහකට ආසන්න කාලයක සිට පොදු ජනතාව වෙනුවෙන් ආර්ථික සමාජිය හා ශාසනික සේවාවන් රැසක් ඉටුකළ බලහරුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති  බලහරුවේ සිරිසුමන ස්වාමින් වහන්සේ අවුරුදු 74ක් ආයු විඳ තණමල්විල රෝහලේදි පෙරේදා (22) අපවත්වුහ.

ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමටත් ,මහා පරිමාන පරිසර විනාශයන්ට එරෙහිවත් අලි මිනිස් ගැටුමට විසඳුමක් ලබාදීමටත් පානිය ජලය ප්‍රදේශයේ කෘෂී කර්මාන්තයේ දියුණූව වෙනුවෙන් වැව් රැසක් නිර්මාණ කිරිමට දායක වු උන් වහන්සේ වැල්ලවාය ප්‍රාදේශිය සභාව නියෝජනය කළ සභා මන්ත්‍රිවරයෙක් ද වුහ.

බලහරුවේ සිරිසුමන වහන්සේගේ දේහය වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවෙට රැගෙන ඒමෙන් පසු පැය දෙකක කාලයක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබිමට අවමංගල්‍ය කමිටුව කටයුතු යොදා තිබු අතර ඉන් අනතරුව රිය පෙරහැරින් දේහය නැවත උන්වහන්සේ වැඩ විසු බලහරුව රජමහා විහාරස්ථානය කරා රැගෙන යන ලදි.

 



අදහස් (0)

බලහරුවේ සිරිසුමන හිමි අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 3596 1

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 22 4393 17

ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 248 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 278 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2708 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2907 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site