IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


’’අද තියෙන්නේ ටොම් පච ආණ්ඩුවක්’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අද ක්‍රියාත්මක වන්නේ ටොම්පච ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ජනතාවට  දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නැතැයිද  හෙතෙම චෝදනා කළේය ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ  විදේශ කටයුතු අමාත්‍යාංශ  වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මේ රජයට මුල අමතක වී ඇතැයි සඳහන් කළ විපක්ෂනායකවරයා  මාලිමාවට ඡන්දය දුන් ගුරුවරුන් අමතක කර ඇතැයිද සඳහන් කළේය. ගුරුවරුන්ගේ තුනෙන් දෙකේ වැඩිවීම නොකළ බවද ඔහු ප්‍රකාශ කළේය.



 

 



අදහස් (3)

’’අද තියෙන්නේ ටොම් පච ආණ්ඩුවක්’’

ගුනේ Monday, 17 November 2025 11:26 AM

මේ තමයි පච ගුහාව , පච විදිනවා, වතු සේවකයන්ට පඩි වැඩි කලාම , කවිරත්න කෙල්ල බ්‍රයිබරි ඇරිය පැමිණිලි කරන්න ඉට පස්සෙ වතු කම්කරුවො පොල්ගහනකොට වතුවල ඡන්ද මතක් වෙල දොලෝ රත්වෙලා , කෙබර කෙලින්න පටන් ගත්ත. දෙසිය නෙමෙයි තුන්සියක් දෙන්න , වතු කම්කරුවො වතු හිමියො කරන්න කියල.මේ ටොන්ප බය හිතනවා ඇති මිනිස්සු කන්නෙ තණ කොල කියල මිනිහා වගේ.

:       0       5

Rata Perata Monday, 17 November 2025 12:28 PM

තොපි බංකොලොත් කරපු රටේ මෙහෙම වත් කරන එක ලොකු දෙයක් ආණ්ඩුව නෙමෙයි ළදරු විපක්ෂයක් නම් තියෙනවා

:       1       6

Lanka123 Monday, 17 November 2025 12:30 PM

ඒවා වෙනස්, මේවා වෙනස්. අන්න ටොම් පච.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site