
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයට පැමිණීම වහාම ඇයව සිරගත කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂමා ඔබායිද් ඉස්ලාම් ප්‍රකාශ කළේය.
හසීනා බංග්ලාදේශයට පැමිණි වාහන පවතින නීතිය යටතේ කටයුතු කරමින් නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව සිරගත කරන බව බව ඔහු පැවැසුවේය.
හසීනා මරණයට බියක් නොමැතිව බංග්ලාදේශයට පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
මීට පෙර එන්.ඩී.ටීවී පුවත්සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ෂෙයික් හසීනා ප්‍රකාශ කර සිටියේ තමන් මෙම වසර අවසානයේ බංග්ලාදේශයට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හසීනා වරදකරු කළ බංග්ලාදේශ ජාත්‍යන්තර විනිශ්චය සභාව ඇයට පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd