
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
විපතට පත් ජනතාවට ප්‍රමාණවත් සහන ලැබී නැතැයිද ඔහු කීය
විපක්ෂ නායක මෙසේ කීවේ හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ජනතා විශ්වාසය භංගවෙලා’
saman Tuesday, 16 December 2025 02:30 PM
මොන රටේද?
Ekanaayaka Tuesday, 16 December 2025 04:08 PM
අනේ උඹ හිටිය නම් බම්බු ගහයි
ඉන්ද්‍රජිත් නන්දික Tuesday, 16 December 2025 04:22 PM
හොදටම පිස්සු. මෙයා ජීවත්වෙන්නේ මේ ලෝකේ නොවෙයි. අර ගම්පොල නගර සභාවට ගිහින් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් මගුලක් ගැන කියවනවා. ගම්පොල එයාගේ නගර සභාවේ මිනිස්සු තාමත් නගරේ යටවෙලා තියෙන කුණු කන්ද පිරිසිදු කරලා නෑ. ලංකාවේ අනික් හැම තැනම පිරිසිදු කරලා ඉවරයි. මුලු විපක්ෂෙම මොංගල් ටිකක් ඉන්නේ.
ජයතිලක Tuesday, 16 December 2025 04:53 PM
ආපදාව අස්සේ අන්දරේ අපිව හිනා ගස්සනවා. රට ගැන හොයන්න කලින් ගම්පොල ඔබලාගේ නගර සභා සභාපතිට කියන්න කුණු ටික අයින් කරන්න කියලා. රටේ වාසනාවට ඔබ ජනාධිපති නොවුනේ...
ලමය Tuesday, 16 December 2025 05:17 PM
මෙයා හරියට ලේලිගේ අඩුපාඩු හොයන නැන්දම්මා වගේ, අධෝමයි...