IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


හෙට රෝස පාට අදින්නැයි මන්ත්‍රිවරියන්ගෙන් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලෝක පියයුරු පිළිකා මාසය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව ජනතාව  දැනුවත් කිරීම සඳහා  රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට හෙට (22) පැමිණෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට අද  කටයුතු සුදානම් කර ඇති බවද  කතානායකවරයා දැනුම් දුන්නේය.

එම ලාංඡනය සියලු මන්ත්‍රීවරැන්ට මන්ත්‍රී පිවිසුමේදී ලබා දීමට කටයුතු කරන බවද  ඔහු  ප්‍රකාශ කළේය.

කතානායකවරයා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.



අදහස් (0)

හෙට රෝස පාට අදින්නැයි මන්ත්‍රිවරියන්ගෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1144 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site