
(අංජුල මහික වීරරත්න)
පොලිතින් බෑග් සදහා ක්‍රියාත්මක වන නව නියමය අනූව හෙට (1) සිට සිලි සිලි බෑග් (LDPE & LLDPE) ප්ලාස්ටික් බහාලුම් මලු තවදුරටත් ව්‍යාපාරික ස්ථානවලින් නොමිලේ ලබා නොදෙන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි.
ඒවා සඳහා අය කරන මිල බිල්පතේ සඳහන් කළ යුතු අතර එම මිල ව්‍යාපාරික ස්ථානයේ පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු යැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයකි.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතයට හුරුවෙමු යැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙට ඉඳන් පොලිතින් බෑග් නොමිලේ නෑ
Anura Friday, 31 October 2025 04:50 PM
නගරයක කාණුවක් බැලුවොත් බලාගන්න පුළුවන්, පොලිතින් බැග්වලට වඩා පරිසර හානියක් කරන්නේ, ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් බිම බෝතල් ජාති , ප්ලාස්ටික් කිරි පැකට්, එක එක බිස්කට් දවටනවලින් තමයි.
සඳමාලි Friday, 31 October 2025 04:58 PM
මේ උත්සාහයෙන්වත් මිනිස්සු පාඩමක් ඉගෙනගෙන පොලිතීන් භාවිතය අඩු කළොත් හොඳයි. නමුත් අපේ මිනිස්සු එක්ක මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා සැකයි. එච්චරට පොලිතීන් ලවර්ස්ලා ඉන්නේ...