
(ඩි.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ අහසට වෙඩි තබා මෙල්ල කර අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙහිදි රැඳවියන් දෙදෙනාට සුලු තුවාල සිදුව ඇති අතර ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිරෙන් පනිද්දී අහසට වෙඩි තබා අල්ලයි