(සුජිත් හේවාජුලිගේ)
ගැටළු සහගත කරුණු හේතුවෙන් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව එම ආනයනකරුවන්ට දැනුම් දී ඇත.
ලුණු ආනයනය කිරීමට අවසර දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව වාර්තාවේ.
රටේ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව ලුණු ආනයනයට රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර
ලැබිණ
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිරවුණු ලුණු රට පටවන්න නියෝගයක්
සමන් විමල් Sunday, 19 October 2025 12:16 PM
හැමෝටම ලුණු ගේන්න බැහැ. රයිගමයින්ට විතරයි පුළුවන්...
Nandalal DE SILVA - France Monday, 20 October 2025 02:54 PM
එතකොට අපෙ වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහත්තයාට උදම් අනන්නත් පුළුවන් මෙහෙම : "අපේ රට දැන් ලුණු වලින් ස්වයංපෝෂිත නිසා, ශ්‍රී ලංකාව මෙතැන් සිට ලුණු අපනයනය ආරම්භ කර තිබේ. මීලඟට අපි මාලදිවයිනට උම්බලකඩ අපනයන කරන්න හිතාගෙන ඉන්නවා..."