(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ හෙයින් එමගින් ඉතිරි වූ මුදල් යොදාගෙන ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මේ රජයට තිබුණු අවසාන ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කප්පාදු කිරීම බවද ඔහු සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න
කපුරුහාමි Monday, 15 September 2025 03:35 PM
ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු දූෂිත දේසපාලුවෝ බලයේ ඉන්න කොට කටවල් වැහිලා තිබුණු අයට දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ...?
jinadasa Monday, 15 September 2025 03:44 PM
අනේ ඔබතුමාගේ මොලේ තරම.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 15 September 2025 04:01 PM
ජනපති වරප්‍රසාද කපන එක අවසාන ප්‍රශ්ණය නෙමෙයි, පළමුවන ප්‍රශ්ණය. තව ප්‍රශ්ණ පත්තර ගණනාවක්ම තියෙනවා විසඳන්න.
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 04:01 PM
සාගර මහත්තයෝ මේ රටේ ජනතාව බහුතරයක් මාලිමාවට ඡන්දය දුන්නේ හාල් පොල් මිල අඩු කර ගන්නම නොවෙයි, වංචාව දූෂණය නාස්ති අඩු කරන්න නොවෙයි නැත්තටම නැති කරලා දාන්නයි. ඒකේ එක ප්‍රයත්නයක් තමයි හිටපු ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආර්ය්‍යාවන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කපා හරින එක...! ඊට අමතරව රාජ්‍ය අංශයේ තිබුණු වංචාව දූෂණය හා නාස්තිය දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙන බව රටම දන්නවා. ඒකට ඔහෙලා අකමැති බවත් අපි දන්නවා, නමුත් රටේ බහුතරයක් ඒකට කැමතියි. ඒ නිසා තමුන්නාන්සෙට තප්පුලනවාට වැඩිය දෙයක් කරන්න බැහැ...
රනේ Monday, 15 September 2025 04:06 PM
කරනවා තමයි.. ඉවසනවකො තව ටිකක්..
Hafeel Monday, 15 September 2025 04:10 PM
ඇයි ඔයාලට බලයේ ඉන්නකොට මේවා කරන්න බැරිවුණේ? ඔයාලා කියන දේවල්ද වත්මාන රජය කරන්න ඕනේ?
Wtf Monday, 15 September 2025 04:18 PM
දැන් කියන්න මේ කවුද...
Rasi Monday, 15 September 2025 04:24 PM
මේ මනුස්සයට තේරෙන්නේ නැහැ, මේ තුලින් කරන්න හදන්න සංස්කෘතිමය වෙනසක් නැතහොත්, ජනතා මුදල් වලින් යැපෙන ක්‍රමය වෙනස් කිරීමක් කියල. ගැලරියේ එවුන් මොනවා කිව්වත්, රටක් වෙනස් කරන්න රටේ බුද්දිමතුන් පාලනය තුලින් එය කරන්න ඕන. මෙය පොඩි දෙයක් ලෙස පෙනුනත්, ඒ තුලින් යන පණිවිඩය සහ වෙනස මේ රට ඉදිරියට ගෙනයාමට ඉතා වැදගත්. නැත්තම් හැමදාම උන් කනවා අපේ සල්ලි කිය කිය හූල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ.