නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ඉවත් කර  ගන්නැයි  ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක්  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

අධ්‍යාපන ඇමැති, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට  ඉල්ලා අස්වන්නැයි ද  සත්‍යග්‍රහයේ යෙදී සිටින විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි. 

ඡායා ළහිරු හර්ෂණ