
යේමනයේ ක්රියාත්මක, ඉරානයේ අනුග්රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.
යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාමීය ත්රස්තයෝ කියන එක වඩාත් උචිතයි. අපි ලංකාවේ කියන්නේ මුස්ලිම් ත්රස්තයෝ කියලා.
උඹලාගේ ගෑණු ගිහින් වැඩ කරන්නේ ත්රස්තයන්ගේ ගෙවල් වල .උඹලා ඒ එවන සල්ලි වලින් මෙහේ කනවා බොනවා
කොහෙද මිනිහෝ බෞද්ධ ත්රස්තවාදියෝ ඉන්නේ සිංහල යාට කොහෙද ජාති වාදයක්. ත්රිපිටකයේ කියලා නැහැ මුළුලෝකේම බෞද්ධ කරන්න එතකොට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මුස්ලිම් ආගම කියනවා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න. එසේ කරන අය ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි හම්බයො හාවුන් වගේ පැටව් හදන්නේ.. සිංහල අපි අපේ රට දෙමළගෙන් රැක ගන්න ඉදිරිපත් උනේ ක්රි :පුර්ව 235 සිට එදා දුටුගැමුණු රජු ඒටික නොකලානම් අද අපි සුබ්බරමනියම්, සින්න ලිංගම් ලා. අව්රුදු 1505 සිට 1948 වෙනකම් පාලනය කරපු පුරුතුගීසි, ඕලන්ද, ඉංග්රීසි නම් ගත්ත සිංහල යෝ සුබ්රමනියම්, සින්නලිංගම් ලා නොවී තියෙයිද? සිහලයාගේ ජාතිවාදය මුළු රටම සිංහල කරන්න නොවෙයි දෙමළාගෙන් රට රැක ගන්න. සිංහල ජාතිවාඩියෝ සිංහල පරදේශ් වලින් දෙමලා එලවන්නේ නැහැ, නමුත් දෙමලා සිංහල යින් යාපානෙන් එලෙව්වා. නොදන්න මගුල් කථා නොකර හිටපන් Mrisipaala