තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.සබරගමුව පළාත, මහනුවර, නුවරඒළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි හා සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත පවතින බවත් මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd