(සුජිත් හේවාජුලිගේ )
ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරි දින කිහිපයේ දී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත ය.
ඉන්දියාවේ ලබන 17 හා 18 දිනයන්හි පැවැත්වෙන එන්ඩීටීවී ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ඇය මෙසේ ඉන්දියාවට යන්නීය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඇයගේ පළමු නිල ඉන්දීය සංචාරය ද මෙය වන්නේ ය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් යන මහත්වරු ද මෙම සමුළුවට සහභාගි වෙති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරිනි ඇමරිකාවෙන් ඉන්දියාවට