(යොහාන් භාසුර)

සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඒ මහතා මේ වන විට නිරෝධානයට ලක්ව සිටින බව සමඟි ජනබලවේගයේ ප්‍රකාශකයෙක් පැවසීය.