
(පානදුර සුමිත් ප්‍රේමතිලක)
පානදුර මාලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කුඩා හෙරොයින් මත්කුඩු පැකට් 480 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත මාලමුල්ල පිහිටි ගරාජයකදී සැකකරු සහ ඔහු සතුව තිබූ ජාවාරම සදහා යොදගත් බව කියන ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd