
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිරකරැවන් රට පුරා බන්ධනාගාරවල හිතක් පපුවක් නැතුව බල්ලෝ බලල්ලු ගාණට අද ගාල් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ (සංශෝධන) විවාදයේදීය. සුජීව සේනසිංහ මහතා මෙසේද කීය
යුද්ධයෙන් පස්සේ වැඩිම ආරක්ෂක නිලධාරීන් මියගියේ මීගමුව බන්ධනාගාර සිද්ධියේදී. ඒ මියගිය තුවාල ලැබූ අයගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පුද කරනවා. මහර බන්ධනාගාරයේ සිද්ධිය වෙද්දි අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කළා. සම්බන්ධ සියලු දෙනා ඉල්ලා අස්වෙන්න ඕන කිව්වා. අද ඒ කතා ඔහුටම පාරාවලල්ලක් වෙලා. බන්ධනාගාරවල තදබදය මුලින්ම මම පෙන්නලා දුන්නා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහයෙන් අඬන, කෙඳිරිගාන අය එක්කෙනා හිරකාරයෝ පනහක් හැටක් වගේ ගාණක් ගෙදර අරගෙන ගිහිල්ල තියාගන්න. අනික බහුතරයක් මේ අයගේ ආධාරකාරයෝ, යාලුවෝනේ.
මේ ආණ්ඩුව ඇවිල්ලා දාපු අය නෙවෙයි ඔය ඇතුළෙ ඉන්නේ කලින් ආණ්ඩු කාලයේ දාපු අය ,, නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට වැරදි කරුවන්ට ඇතුළට යන්න වෙනවා,, ඊළගට ඔබේ වාරය වියහැක,,ඔබලාට අවුරුදු 76ක් බලය දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න,, ඒවා අයින් කලෙ දෙශපාලුවන් මුලින්ම මරණ දණ්ඩනයට අසුවන නිසා.
මේ තිරිසන් සත්තු මේ විදියට. හැදුවේ කවුද . උබලගේ ආන්ඩු කාලේ. ගොබ්බයෝ මහ පරිමාන හොරු කප්පම් කාරයො අනිත් කට්ටිය කුඩු ජාවාරම් කරනවා කිසිම බයක් නැතිව මුන් කප්පම් ගන්නවා කිසිම ලැජ්ජාවක් නැතිව පොලිසියෙන් අල්ලපුවම පොලිඩියෙ කට්ටියත් මරලාමේ මිනිසුන්ගෙ වරද වහලා නැවත කුඩු බිස්නස් කරන්න ඉඩදෙනවා කප්පම් ප්‍රමානය වැඩිකරලා. එහෙම උන් තමයි මේ දැන් කඩේ යන්නෙ කාටද. ගොබ්බ මීහරක්. මුන්වත් ඇතුලට දාන්න ඕන සුදු හුනු ගාන්නෙ පාතාලයේ කෙරුමන්ට බයේ. දැන් හැප්පෙන්නෙ පාතාලයයි ගොබ්බයො ටිකයි. ඔආතාලය වමාරනවා ගොබ්බයින්ගෙ නම්ටික කියමින්. උදව් කරපු විදිය. සමහර විට මුන්ගෙ අබුවත් දීලා ඇති. මුදල් කෑදර කමට. මාලිමා ආන්ඩුවට ඇගිල්ල දික්කරන් එන්න එපා. බල්ලො බලල්ලුරැලට ගොබ්බ රැලත් ලගදීම යයි බාගයක් ගිහින් ඉන්නෙ. දැන් සැපද
තමුන්නැහෙලගෙ කාලෙ සමහර හිරකාරයන්ට හිරකූඩුවෙ ෆ්‍රිජ් එහෙමත් තියාගෙන පාටිදාන්න දුන්න හැටි අපිට අමතක නෑ.!
කවදා ඉඳලද? ඔහෙලා වගේ එයාර් හීටගෙන මුත්‍රා කරනකොට රටවැසියෝ දුව දුව මුත්‍රා කරනවා හිරගෙවල් පිරුණේ ඒක හින්දා.
මහජනතාවගේ මුදල් වංචාකරපු උන් බල්ලන්, බලලුන් වී ඉපදෙන හීන පේනවද?
බලය තිබුණු කාලේ හොරකම මිසක් මේවා ගැන බැලුවේ නෑනේ. ඒ කාලේ අතකොළු තිබ්බ තරමට හෝයියා. දැන් ශෝකේ
ඔයාලා බලයේ ඉන්නකොට හිරකාරයෝ හිටියේ හෝටල්වල නවත්තලාද?
බනානා සුජිලු බන්ධනාගාර තදබදය පලමුවරට පෙන්නුවෙ , අනේ බනානා සුජි , අර්ජුන් ඇලෝසියස් ගෙන් කප්පන් ගත්ත නරුමය, කජු සීය දාල ශානි අබේසේකර කරන පරික්්ෂන යටගහන්න බැලුවෙ, ශානි අබේසේකර අවංක රාජ්‍ය සේවකයෙක් නිසා එය වැලකුන , තව ටික දවසකින් බඩු ලැබෙයි
තොපිලාගේ ආණ්ඩු කාලේ පාතාලයට සහ කුඩුවලට රාජ්‍ය අනුග්‍රහය දීපු එකේ ප්‍රතිවිපාක තමයි මේවා. ඕකේ පිරිලා හිටියේ කුඩුකාරයෝයි, පාතාලය රජ කරපු උනුයි තමයි. නිකන් දැන් බයිලා ගහනවා.
මේවා ඉතින් ඒ කාලේ ඉඳන් සිද්ධ වුණානේ. මේගොල්ලොත් කරන්නේ එම සම්ප්රදායම අනුගමනය කරන එකයි.
මේ තිරිසන් මිලේච්ඡ සමාජය හැදුවේ නුඹලා විසිනි. ලංකාවට පාතාලය සහ කුඩු හඳුන්වා දුන්නේ නුඹලා සහ නුඹලාගේ නායකයෝ. අපි උඹලාව නඩත්තු කරන ගමන් හිරගෙවල් වල සිටින නුඹලා නිර්මාණය කළ තිරිසන්නු ද නඩත්තු කරමින් සිටිමු. අනිත් කරුණ නම් සිපිරි ගෙවල් සුපිරි ගෙවල් විදිහට හෝ සාමාන්‍ය ගෙවල් විදිහට හදුවොත් තව තවත් මෙවන් තිරිසනුන් බිහි වේ. මේ කරනුයේ තිරිසනුන්ගේ ඡන්ද දඩයමේ යෙදීමකි...
යකෝ උඹලගේ කාලෙ හොරු, කුඩුකාරයෝ, කප්පංකාරයෝ ඇල්ලුවානං මෙහෙම ගාල් කරන්න වෙන්නේ නෑ...