IMG-LOGO

හම්බන්තොට සිසුන්ගේ පැමිණීම අඩුයි

(සනත් ගමගේ)

හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ද පාසල් වල සිසුන්ගේ පැමිණිම දුර්වල මට්ටමක පැවැති බව විදුහල් පතිවරු පවසති.

පහළ පංතිවල සිසුන්ගේ පැමිණිමේ සැලකිය යුතු ප්‍රමානයක් අඩු වී තිබූ අතර ඉහළ පංතිවල සිසුන්ගේ පැමිණිම සුළු වශයෙන් පැවැති බව ඇතැම් පාසල් වල විදුහල් පතිවරු සඳහන් කරති.

පාසල් වලට පැමිණි සිසුන් සඳහා ඉගැන්වීමේ කටයුතු කාල සටහන් අනුව සිදු කිරීමට පියවර ගත් බවද විදුහල් පතිවරු සඳහන් කලහ.

 



අදහස් (0)

හම්බන්තොට සිසුන්ගේ පැමිණීම අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site