
( ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.
මෙවර රන්දෝලි පෙරහර නැරඹීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණේයැයි අනුමාන කරන බැවින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් කණ්ඩායම් යෙදවීමට බලාපොරොත්තු වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (04) පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
පෙරහර බලන මුවාවෙන් ජනතාව අතර සිටිමින් විවිධ අපරාධ ක්‍රියාවලට යොමුවිය හැකි පුද්ගලයන් සිටින බැවින් වැනි සැකකටයුතු පුද්ගලයන් හඳුනා ගතහොත් වහාම ළඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහජනතාවට දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැඳුනුම්පත් 8ක් සමඟ අයෙක් මාට්ටු
යෝගා Monday, 04 August 2025 04:36 PM
හැඳුනුම්පත් 8ක් අතේ තිබුණා නම් කාලතරණය කරපු බත්මුට්ටි ජෙප්පෙක් වෙන්න පුළුවන්...