
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව පාලනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)

(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බයක්ද ?සහරාන් ද නැත්නම් කොටිද ?
කෝටිපතියෙක් වගේ ගෑස් සිලින්ඩර් තුනක්ම තියෙනවා.
මේක ගෑස් සිලින්ඩරයක්නම් නොවේ, ඔන්න කිව්වා.