(කාංචන කුමාර ආරියදාස)
එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාට පහර දුන්නේ යැයි චෝදනාවකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පහරකෑමට ලක්ව ඇති ජාතික ජන බලවේගය දඹුල්ල නියෝජිතයකු වූ වසන්ත රාජමන්ත්‍රී මහතා මෙ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
තුවාල ලැබූ සංවිධායකවරයාට හට පහර දුන් බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ සමීපමත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් ණ්ඩායමක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට