(ඒ. ඒ. පේමසිරි)
වලංගු වීසා කාල සීමාව අවසන්ව කතරගම පූජා නගරයේ රැඳී සිටි සීවිඩන් ජාතික කාන්තාව වැලිසර විදේශක රැඳවීම් මධ්‍යස්ථානයේ ලබන 29 වැනි දා තෙක් රඳවා තබන්නැයි තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එන්.එච්.නිලක්ෂි කුරේ මහත්මිය නියෝග කළාය.
මෙලෙස විදේශීය රැඳවූ මධ්‍යස්ථානයෙහි රඳවා තැබිමට අධිකරණය නියෝග කළේ අමිරා ලුග් මේරි දේව් නැමති 42 හැවිරිදි විදේශීය කාන්තාවකි.
තම විදේශීය ගමන් බලපත්‍රය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බවට මීට දින කිහිපයකට පෙර කතරගම පොලිසියට පැමිල්ලක්ද කර ඇති අතර, පසු පසුව ඇය සොයා ගැනීමට නොහැකි විය.
පසුව ඇය කතරගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්වීඩන් කතර රැඳවුම් බාරයට