IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සහල් වංචාවකට අ‘පුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

අනුරාධපුර සතොස තොග ගබඩාවේ ෙතිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ  විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත්  අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 5 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු  නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ  අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන නැමති අයෙකි.  ඇය අනුරාධපුර ඇලයාපත්කුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි

මෙම සැකකාරියට විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබ තිබිණ. ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි.

 



අදහස් (3)

සහල් වංචාවකට අ‘පුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

ravin Monday, 26 December 2022 12:49 PM

දාන්න එළියට පිටිපස්සේ හිටපු දේශපාලුවන්ගේ නම් ගම් ඇතුළු විස්තරත් එළියට. යන යකා කොරහත් බිදගෙන ගියාවේ.

:       0       2

දුප්පතා Monday, 26 December 2022 01:51 PM

පුදුම හොරුනේ මේ රටේ ඉන්නේ. හොරුන්ගෙන් ස්වන්පොෂිතයි මේ මුතු ඇටය. තව කොච්චර හොරු ඇද්ද. මේ රට මෙහෙම හරි තියෙනවා ඇති.

:       0       2

sam Monday, 26 December 2022 04:02 PM

හැබැයි සුදු ලූනු වංචාව කල එවුන් ,කප්පන් ගත්ත ගම්පහ හොරා,සුනාමි ආධාරා හොරා ,මල්වානේ ගෙවල් හදලා රාජ්‍ය ධනය අවභාවිතා කල කපුටාස් ඇතුළු හොර නඩය ඉතාමත්ම හොඳට හොරා කකා ඉන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site