IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි

(සුජිත් හේවාජුලිගේ )

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021  වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා (බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය) ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  වියදම (මෙහෙයුම් පිරිවැය )  රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බවද  එම වාර්තාවේ දැක්වේ.

එසේම  ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද  රුපියල් කෝටි 3656 කට වැඩි මුදල  ඵලදායී ලෙස භාවිතා කර නැතැයිද එහි සඳහන් වේ.

මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ  අලාභය රුපියල් කෝටි 400 කි.



අදහස් (2)

සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි

fairoos Monday, 26 December 2022 12:58 PM

එහෙනම් ඔයාලගෙ පින් ජනාධිපති රනිල්ට කියලා වී ගබඩා කරානම් හරි

:       2       1

lalithM Tuesday, 27 December 2022 09:18 AM

එය ගුවන් මාර්ග සහ ගුවන් හමුදාව සඳහා පුහුණු භූමියක් ලෙස භාවිතා කිරීම වඩා හොඳය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site