
(රංජන් කටුගම්පොළ)
රහස් පොලිසිය මගින් අඩංගුවට ගෙන තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති නියෝග බල රහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලෙ ගොනුකොට ඇති රිටි පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 25 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd