(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ 'සියනෑ කුමාරී' සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී අද (25) රාත්‍රී 8.30 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දුම්රියේ එක් රෝදයක් පමණක් පිලී පැනීමට ලක්ව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වන රාත්‍රි තැපැල් දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd