
(දයාසීලි ලියනගේ)
මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත.
ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් අති විශාල පැමිණ සිටියි.
ඇතැම් පිරිස් ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කිරීම නිසා මෙම පක්ෂීන් බියට පත් වී ප්‍රදේශය හැර යාමටත් ඉඩ ඇති බැවින් ඒ තත්වය වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන්, ඇමති සී.බී රත්නායක මහතාගෙන් ඉල්ලා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පරිසර වේදීන් .රටේ පාරක් කපන්න හදනකොට එලියට එන අය කෝ
මුස්ලිම් උදවිය මේ සතුන්වත් මරාගෙන කයි කියා හිතෙන්නේ මට විතරයිද..?