
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි.
නවක වදය ලබා දිමක් හේතුවෙන් සිත්තැවුලට පත්ව තාක්ෂණ පිිඨයේ දෙවැනි ශේණියේ ඉගනුම ලැබු චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් 28 වැනිදා දිවි හානි කරගෙන තිබිණි.
මේ සිද්ධිය සමිබන්ධයෙන් සිසුන් 20 දෙනකුගෙන් ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.
මෙිි වන විට සිද්ධියට සමිබන්ධව චෝදනා ලැබ සිටින සිසුන් 10 කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්න 04 කු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අන්තරේ , සමාජවාදී, පෙරට්ටෝ, ස්වාධීන සංගම් මේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව සටන් කරන්න!