
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශ දීම සඳහා සරසවි සිසුන් 15 දෙනකු කැදවු බව සමනලවැව පොලිසිය පවසයි.
සිය දිවි නසාගත් චරිත් දිල්ශාන් නම් සිසුවා ඉගෙනුම ලද තාක්ෂණ පිඨයේ සිසුන් පිරිසක් මෙසේ කැඳවූ බව සමනලවැව පොලිසියේ නිලධාරීයෙක් පැවැසීය.
එම සිසුන් පිරිස නවක වදය දුන්නේ යැයි කියන සිසුන් නොවෙන බවද පොලිසිය පවසයි . මියගිය සිසුවාට නවක වදය ලබාදුන්නේ යැයි කියන සිදුවිම ඇසින් දුටු අයගෙන් ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන වසරේ නම් නවක වදයක් වෙන්න බෑ. සිද්ධිය සැක සහිතයි.
පහුගිය කාලයේ හිස මතට ටයර් දැමුවේ, වැට මාර පොලු බැස්සුවේ, කොන්ඩම් බාල්දි ටබා ගත්තෙත් "සිසුන්" නොවේ.
අන්තරේ අමන මිනී මරුවන්ගේ වැඩ
මෙවැනි අවස්ථාවක වද දෙන බව ඇසින් දූටු බවට ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වීමත් විශ්වවිද්‍යාල පද්ධතිය ලැබූ ලොකු ජයග්‍රහණයක්! දැනට අවූරුදූ 20 කට 30 කට පෙර මෙවැනි ඉදිරිපත් වීමක් ගැන හිතන්නත් අමාරුයි!! අනුර දිසානායක ජනාධිපති සහෝදරයාගේ කාලෙන් මේ වසංගත යටත් මත්ද්‍රව්‍ය වසංගතයත් මේ රටෙන් තුරන් කලොත් ඔහුගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි!!