(සුජිත් හේවාජුලිගේ )
හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 28ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රාජ්‍ය නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායකයන්, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
සනත් නිශාන්ත මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝටරිය කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී අද (25) අලුයම කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. සනත් නිශාන්ත මහතාගේ වියෝව සැලවීමෙන් පසු මැති ඇමතිවරුන් රැසක් ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති රාගම රෝහලට ඊයේ පැමිණ සිටිනු දැක ගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද ඔයාගේ අවසන් කටයුතු? මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාණෙනි ?
ලක්මනීගේ වාසනාව ,සනත් ගේ අවාසනාව
ශාපයන් පලදෙන්න පටන් අරන්...!
කර්මය පඩිසන් දීමට පටන් අරන්... මීළගට රාජපක්ෂ වරුන්...!
ඔබ දෙපලට නිවන් සැපම ලැබේවා !!! ඇමැති රියදුරු මහතාට සහ කන්ටේනර් රථ රියදුරු මහතා ඉක්මන් සුවය සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු...!
එතුමාගේ අකල් මරණය ගැන ශෝකවෙමි. එතුමාගේ බිරිඳ, දරුවන් සතරදෙනා, යාලු මිත්‍රාදීන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි. මෙවැනි අකල් මරණයකට කිසිදා මුහුණ නොදේවා. ඔබට නිවන්සුව පතමි...!
එකෙක් අපාගත වෙනවා. රාජපක්ෂ හොරනඩයේ අනික් අපතයින්ටත් මේ වසරේම අවසන් ගමන් අපායටම යන්න ලැබේවා...!
එදාට ඔක්කොම කබ්බෝ ටික එක තැනකට එකතුවෙන එකේ සංග්‍රහයක් සූදානම් කරලද කියලා දන්නේ නැහැනේ...
මරනය අපි කාටත් පොදුයි. සමහර අයගෙ අදහස් දැක්කහම මට හිතාගනට බැහැ ඇයි එහෙම කරන්නෙ කියලා.