ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 87 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී 6දෙනෙකු වාර්තා වී තිබිණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 87 දක්වා ඉහළට
de silva Monday, 23 March 2020 03:00 AM
මේ 86 දෙනාගෙන් දැනට කී දෙනෙකු සුවය ලබා තිබෙනවද? කොරෝනා සැදිලා ප්‍රතිකාර ගන්න සාමාන්‍ය පුද්ගලයෙකුට සුව වෙන්න සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගතවෙනවද ?
LankaMonday, 23 March 2020 06:59 AM
කොරෝනා රෝගය දරුණු ලෙස වැළදුණොත්, ජීවත් වීමට තිබෙන්නේ දින 7කි...
almeida Monday, 23 March 2020 04:03 AM
කෙනෙක්වත් හොද වෙලා යන්නේ නැද්ද? මේ ගැන වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙම නැද්ද?
samMonday, 23 March 2020 05:57 AM
හොඳ වෙලා යනකොට සෞඛ්‍ය ඇමතිනි ඒගොල්ලන්ව ඉඹියි කියලා බයේ, හොඳ නොවුනා වගේ ඉන්නවා ඇති.
Weera Monday, 23 March 2020 06:47 AM
දැනට තුන් දෙනෙක් හොඳ වෙලා තියෙනවා "වොර්ල්දොමෙටෙර්" කියන වෙබ්සයිට් එකෙන් යාවත් කාලීන වෙන්න.
Lanka Monday, 23 March 2020 07:34 AM
රෝග ලක්ෂණයන් සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පටන්ගැනීම මෙම රෝගයේ ඇති ලොකුම මන්මුලාවයි. මෙම රෝගයට ගොදුරුවීමටත් සමග මෙම ලොකුම මංමුලාවකට පත්වීම කණගාටුවට හේතුවක්....