IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


වෛද්‍ය ඉල්ලීමක් දෙන දවස කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වන "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" ජනවාරි 31 දා වන විට ඇරැඹීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

"අපේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලමින් මේ රටේ රැඳෙමින් වෛද්‍යවරුන් රටේ ජනතාවට උපරිම සේවයක් ලබාදෙනු ඇතැයි අප සිතනවා.ඔවුන්ටම අනන්‍ය වූ ශ්‍රී ලංකා වෛද්‍ය සේවය අරඹන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ,වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා.

ජනවාරි 31 වන විට ඒ සියලු පාර්ශව කැඳවා ශ්‍රී ලංකා වෛද්‍ය සේවය ඇරැඹීමට කටයුතු කරනවා.අපි වෘත්තිකයන් මෙරට රඳවා ගැනීම සඳහා ලබාදිය හැකි සියලු ඉල්ලීම් ලබා දෙන්න සූදානම් ආණ්ඩුවක්"යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

වෛද්‍ය ඉල්ලීමක් දෙන දවස කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 53 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site