
(සුජිත් හේවාජුලිගේ)
විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට පැවැති මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2141කි.
මේ අතර පසුගිය වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා ලියාපදිංචි කරනු ලැබී ඇති වෘත්තිය සමිති සංඛ්‍යාව 123කි.
වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තිය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි.
මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෘත්තිය සමිති සීයක් අවලංගු කරලා