(සුජිත් හේවාජුලිගේ )
රජයේ බංගලාගත් සෑම ජනාධිපතිවරයෙකුටම කොළඹ ගෙවල් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය
සමහර රාජ්‍ය ආයතන හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ඉල්ලලා තියෙනවා. නමුත් තවම තීරණයක් ගෙන නැහැ. භාණ්ඩාගාරයට වැඩිම වාසිය තියෙන ඉල්ලීමට කටයුතු කරනවා.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විශ්‍රාම ගිය හැම ජනපති කෙනෙකුටම කොළඹ ගෙවල් තියෙනවා
විපරමා Wednesday, 17 September 2025 12:58 PM
ගෙවල් කීපයක්ම තියෙනවා. සමහර ගෙවල් අනුන්ගේ නම් වලින්.. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා යහමින් හරිහම්බ කරගත්තු අය ගැන කවර කතාද?
අත්තනායක Wednesday, 17 September 2025 01:21 PM
ඒ වගේම නිර්ධන පන්තියේ කියපු, පාක්ෂිකයන්ගෙන් පිනට යැපුණු හැම ජෙපි නායකයන්ටම කෝටි ගණන් වත්කම් තියෙනවා.
රටවැසිය Wednesday, 17 September 2025 01:41 PM
ඉතිං, ඔය බලයේ ඉන්න ජනාධිපතිතුමාටත් කොළඹින් ගෙයක් තියෙන්නේ, කොලඹින් ගෙයක් තියෙන එක දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයිනේ!