IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ලක්මාලිට බැන්නා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක  පාර්ලිමේන්තුවේදී ඊයේ තදින් කතා කළේ යැයි ද  ඒ හැසිරීම අවලස්සන යැයි ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගණන ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.මම දකින්නේ මේක ප්‍රචණ්ඩත්වයක්, තර්ජනයක් විදියට.මේක වචන වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.

අද උදෙත් මෙතන හැසිරුනේ ඔය අන්දමට තමයි.මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔය සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒ මන්ත්‍රීවරියගේ දක්ෂතාවය මේ මන්ත්‍රීවරුන්ගේ පිරිමි කමට අභියෝගයක් වෙලා තියෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

   



අදහස් (0)

විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ලක්මාලිට බැන්නා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site