
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවී අැත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා මෙසේ අනුමැතිය ලබාදී අැත
ඊට සමගාමීව මහාධිකරණ විනිසුරුවරුන් සහ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනත ද සංශෝධනය කිරීමට නියමිතය
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හොරු අල්ලන්න හදනෝ! අධිකරණය හදනෝ! මිනීමරුවෝ අල්ලන්නවෝ! ප්රජාතන්ත්රවාදය නැතෝ!
අහන්නත් සතුටුයි, ඉක්මනින්ම පනත සම්මත කරගන්න