IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදුලිය ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය ගැන ඒඩිබි අවධානයෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව විදුලිය ගාස්තු සංශෝධනය කරන ප්‍රතිශතයට වඩා ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමු කරන්නේ මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව යැයි ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ඊයේ(11) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව විදුලිය ගාස්තුව ඉහළ දමන හෝ වෙනස් කරන ප්‍රතිශතය ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට වැඩසටහනට අදාළ නොවන බවත් ආසියානු සංවර්ධන බැංකුවට වැදගත් වන්නේ ඉදිරියේ දී  විදුලිය ගාස්තුව අඩු හෝ වැඩි කිරීමට ශ්‍රී ලංකාව භාවිත කරන ක්‍රමය සහ මෙරට විදුලිය ප්‍රතිපත්තිය යැයි ඔහු ප්‍රකාශ කළේය.

එලෙස අවධානය යොමුකරන්නේ මෙරට විදුලිය ගාස්තුව  වීම සහ ඉතා ඉක්මනින් වෙනස්වන සුළු නිසා හේතුවෙන් බවත් අධ්‍යක්ෂවරයා පැවැසුවේ ය.



අදහස් (0)

විදුලිය ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය ගැන ඒඩිබි අවධානයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 84 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site