(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට එන සියලුම විදේශිකයින් මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත.
මෙම අවසර පත්‍රය හෙට (15) දිනයේ සිට ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් මෙම අවසර පත්‍රය ලබා ගත යුතු වනු ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විද්‍යුත් අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයි
de silva berlin Tuesday, 14 October 2025 12:08 PM
ඔන්න ලංකාවට එන සංචාරකයන් බ්ලොක් කරන්න අවශ්‍ය තවත් පියවරක් ගත්ත , තව අලුත් නීති තහංචි දැම්මා ම වැඩිපුර සංචාරකයෝ ඒවි කියල ඔබල හිතනවද? ඇමති තුමා ඔය රාජපක්ෂ කාලේ සිට පවත එන , දුෂිත අක්ර්යක්ෂම නිලධාරීන් දෙන උපදෙස් වලට කටයුතු කරන්න එපා , අපේ තරග කරුවන් වන වන මලදිවෛන , ඉන්දුනීසියාව , තෛලන්තේ , වියට්නාමය සහ චීනය කරන ආකාරයට යුරෝපා සංගමේ රටවල් වලින් එන සංචාරකයන් සදහා දින 30 ක නොමිලේ on arrival ක්‍රමයට විස දෙන්න , එහෙම කලොත් ඔය කියන සංචාරකයෝ ලක්ෂ 25 කෙසේ වෙතත් ලක්ෂ 20 වත් මේ වර්ෂය තුල ගෙන්වා ගන්න පුළුවන්