වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකාරිනියට කොරෝනා වයිරසය ආසාධිත වීම නිසා ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමූ බව එහි සභාපති උදේනි අතුකෝරාල මහතා පැවසීය
ඇය සමග සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් තිස් දෙනකු පමණ නිවෙස්වල ස්වයං නිරෝධන ලක් කිරීමට පියවර ගෙන ඇත. එම පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd