(යොහාන් භාසුර)
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10) සිට මේ මස 12 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවූ බවත් සේවා ලබාගැනීමට එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි අධ්‍යක්‍ෂ (පාලන) පවසයි.
යෝක් වීදියේ බි්‍රස්ටල් ගොඩනැගිල්ලේ පිහිටි වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවක් මත වෙනත් ගොඩනැගිල්ලකට මාරුකිරීමට සිදුවී ඇති බවත් අඅඅගාටියසචචසබටගටදඩගකන වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකි බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.
නාවික ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක බව ද අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
205
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දින 3කට වසයි
AR Tuesday, 10 January 2023 04:21 PM
www.dáhipping.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්