
(කේඩිදේවප්‍රිය)
අදට යෙදී ඇති ඉල්පෝය දින ආගමික වතාවත්වලට සහභාගී වීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පිහිටි වෙහෙර විහාරස්ථාවලට බොහෝ පිරිස් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සහභාගී වූ අයුරු දක්නට ලැබිණි.
කතරගම කිරිවෙහ, කතරගම පුදබිම වන්දනා කර ගැනීමට විශාල පිරිස්ලැ එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
අනුරාධපුරය, පොලොන්නරුව, මහනුවර, ඇතුළු ඓතිහාසික ස්ථාන වන්දනාමාන කරගැනීමට මෙසේ විශාල පිරිස් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
රටෙහි පවතින සෞඛ්‍ය උපදෙස් වලට අනුව බැතිමතුන් එක්වර එකතු විම වැලැක්වීම සඳහා කතරගම දේවාලය දවස පුරා විවෘතව තැබිමට බස්නායක නිළමේ ඩිෂන් ගුණසේකර මහතා කිුයා කර තිබුණි .
කොරෝනා තෙවන රැල්ල ව්‍යාප්තිය පාලනය සඳහා වසා දැමූ රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමෙන් පසු ආ පළමු පොහෝය ද වන නිසා විශාල පිරිසක් සිය ආගමික තවතාවත් සඳහා මෙසේ පැමිණ සිටිනු දක්නට ලැබිණි.

(තුසිත කුමාරද සිල්වා)
කන්ද විහාරය වැඳ පුදා ගැනීමට උදෑසන සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් පැමිණෙමින් සිටින ආකාරය


(ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් වලට වීරසේකරගේ කොරෝනා නීති බලපාන්නේ නැද්ද
උත්ගොෂණ කලහම පමණක් විතරක් පැතිරෙන කොරෝන , මෙහෙම සිද්දස්තාන වල තෙරපි තෙරපි හිටියහම පැතිරෙන්නේ නැත්ද ?
දෙසැම්බර් රට වහමු. සාදු සාදු.!
ජනවාරි මාසේ ඉඳන් ආයෙම තම තමන්ගෙ ගෙවල්වලට හිරවෙලා ආයෙම ඉන්න වෙයි වගෙයි
විපක්ෂය රැස්වීම් වලට එක නීතියක් . ,ආණ්ඩුවට ඔය කිසිම නීතියක් අදාල නැතුව ඇති. කොරෝනා වැඩි උනොත් ඒකේ වගකිම විපක්ෂය පිටින් දාන්ඩ බැරි නැහැ .